මගේ ආදරේ තරම්
Mage Adare Tharam
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම් දන්නවනම්
ඇයි කඳුලු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
මම දුන්නු පෙම් හැඟුම්
මම දුන්නු පෙම් හැඟුම් නෑ යලි අරන්
නොහඬන්න මා ආදරෙයි රත්තරන්
අහම්බෙන් ඇවිත් ළං වෙලා
වෙනස් කළා මගෙ ජීවිතේ
දුරස් වුණොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති වුණොත් සොවින්
හීන් ඇස් වලින් බල බලා
මතක් කළා මට ආදරේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්දන ලියනාරච්චි