කුරුලනි කාගෙදෝ

Kurulani Kaagedo
කුරුලනි කාගෙදෝ
මංගල්ලේ
ආන් ආන් රෑන් රෑන්
පරවි කොබෙයියෝ
පිළිහුඩුවා සිටී
තාලෙට සැරසිලා
කෝකිලයා ගයයි
තාලෙට ගී හදා
අතු අග බටිත්තා
මලිතිව කොනිත්තා
හිනැහීලා කියයි
එන බැව් අමුත්තා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නොයලීන් ලියනගේ
All songs by නොයලීන් ලියනගේ