කළු කැළණි නදී

Kalu Kalani Nadee
කළු කැළණි නදී ගලා යාවී
කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ
සමනල කිරි ගල පිදුරුතලාගල
ආන්න වැල් කඳු පේළි
හක්ගල පේරාදෙණියේ මල්වතු
දුන්හිඳ ඇල්ලේ සෝභා
සීගිරි සිතුවම් දඹුලු පොළොන්නරු
ගල් කැටයම් පෙළ සෑදී
අව්කන පිළිමේ දෙන බුදු මහිමේ
ඉසුරුමුණියෙ මනහාරී
සොරබොර වැව හා මහියංගණයද
බිංතැන්නට හිමි වූයේ
කතරගමේ කිරි වෙහෙර තිබෙන්නේ
නාගදීප ඇත උතුරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ලතා වල්පොල
All songs by ලතා වල්පොල