දුර ඈත වුවද
Dura Aatha Wuwada
දුර ඈත වුවද ගතිනා
ලඟ පාත නොවෙද සිතිනා
ඇලපාත මුදලි මං
මද හාස නගන් ගජමන් නෝනා
පුන්සඳ ලෙද කළුවර යහනේ
පුන්සිසිවත කඳුළින් තෙමුනේ
තහනම් ද සතුට ලදුනේ
මේ දුකද සැපයි
නුඹෙ හිතට කැපයි
මද හාස නගන් ගජමන් නෝනා
රන් රස සේ ගැලපෙන සේමා
දුන් රස කව් රස විද බෝමා
නොබැදෙම් ද පෙමින් කෝමා
අමනාප කිමැයි
උදහාස කිමැයි
මද හාස නගන් ගජමන් නෝනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ