චන්ද්‍ර කින්නර ජාතකේ
Chandra Kinnara Jathake
චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං වුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් වුණා
ගෙට එන්න පෙර කළ කී කතා
උඩුගම් බලා ගියෙදෝ මෙදා
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා
අත දරුවො ගෙන මහගිරි දඹේ
තනිවම නගින්නද පෙම් කළේ
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස් පුරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ