අද තනියෙන් මා
Ada Thaniyen Maa
අද තනියෙන් මා
හඬන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා
මා දමා
සිත දුක් දෙන් නෑ
අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලඟින් මා සිතින්
ඔබ ගියා කියා
පාලුව වී අද මගේ
හඩවන්නෑ ජීවිතේ
ඔබ දන්නෑ
අද මා ඔබේ නමින්
තනි වෙන්නෑ
සිත හැඟුමන් වේදනා
මට නොකියා පවුනා
ඔබ නෑතිදා
මා ලඟින් මා සිතින්
ඔබ ගියා කියා
තරු නෙතු කී ඒ කතා
අද රහසේ සැඟවිලා
ඔබ ගිය දා
මා හඬවා මට නොකියා
මා දමා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ශිහාන් මිහිරංග