මනාලී
Manali
නුඹ විද්ද හී සර වැදුනා මගේ කෙල්ල
නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
නුඹමයි හිර කලෙ පන ගන්නට මේ හෙල්ල
නුඹ මට විද්ද හී
අද මගේ හිර වී
මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී
එන්න සුලඟේ දැවටිලා
කොල්ලො ගනින් ඕක ඕතලා
නංගි ගන්නවද මේ පලා
ඔයා දන්නැද්ද මං වල් සරා
රිදුනා නේද පැට්ටෝ
අනේ දෙන්නෙපා මට නම් ගොන් talk
වෙන දැකලා නැත්තම් හොන්දයි ශෝක්
ඇයි කලබල චුට්ටෝ ඒයි
අනේ මට මෙහෙම හොඳා
එන්නකෝ සුවඳ තියා
ලිඳ ලඟ කබරගොයා මං වෙට්ටු දානවා අයියෝ
නුඹ විද්ද හී සර වැදුනා මගේ කෙල්ල
නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
නුඹමයි හිර කලෙ පන ගන්නට මේ හෙල්ල
නුඹ මට විද්ද හී
අද මගේ හිර වී
මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී
Contributors · 2
Pahansa — marked singer parts, added the song
Lyrics reproduced for study · © respective rights holders
More by රවී ජේ