වන්නම් සවුදම්

Wannam Sawudam
වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා
ඉහළු ගමින් කෝ වරෙල්ලා
වරෙල්ලා යාළු පනේ
පේරැස් මුදුවේ බලල්ලා
බලල්ලා දිස්නෙ නගෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
කණට දෙබික්කං පයට පදක්කං
මම දෙඤ්ඤා මම දෙඤ්ඤා
කණට දෙබික්කං පයට පදක්කං
මම දෙඤ්ඤා මම දෙඤ්ඤා
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
නැගෙනහිරට රන් කරල් නැමෙන්නේ
පිනට නුඹේ පිනට නුඹේ
නැගෙනහිරට රන් කරල් නැමෙන්නේ
පිනට නුඹේ පිනට නුඹේ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ලයනල් රන්වල
All songs by ලයනල් රන්වල