උදෑසනම පොඩි අපි

Udesanama Podi Api
උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා
උදේ පාන්දර පාසැල් යන්නට
බසයක් ඇවිදින් කථා කරනවා
දෙඹර මුලක් ගල් වැදී සැලෙනසේ
එපා පුංචි ළමයිනි පොර කන්නට
පේළි ගැසී බසයට නැගගත් විට
මුතු ඇමිණුවා වාගෙයි මුතු පොටකට
මේ පොඩි බස් රිය ඔබේය හිතලා
කුරුටු ගෑම හරි නෑ ඉරි ඇඳලා
අසුන් කඩා බිඳ දමා නොයන්නේ
ඔබේය මේ බස් රිය රැක ගන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders