උදයෙ සුපිපුණු
Udaye Supipunu
උදයෙ සුපිපුණු මලක් බඳූ
ළපටි අතපය හුඟක් මුදූ
අම්ම හරි ආදරෙන් හැදූ
මාගෙ නංගිගෙ නමයි සුදූ
චුට්ට වැරදුණ තැනදි බලා
සණ්ඩු වීලා කඳුලු සලා
අඬ අඬ ඉඳ ටිකක් වෙලා
යාලු වෙයි යලි හිනා වෙලා
හිතන දේවල් කොහොම හරී
ගන්නෙ තාත්තා ලඟට හැරී
නංගි මගෙ ලඟ නැතුව බැරී
එයත් හරි මගෙ පණත් හරී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders