ටික්කි ටිකිරි ටිකිරි සිනා

Tikki Tikiri Tikiri Sina
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
රන් වළල්ල අතේ දමාලා
ඉඟත් නලෝලා බඳත් නලෝලා
ආවේ රන් මැණිකා
මල් වැටිච්ච පාට රෙද්ද හරිම ලස්සනයි
දකින දකින අයගේ ඇස් පිනයි
පරෙයි කිරිල්ලී වගේ ඉගිල්ලී
ඈ යයි මුකුළු පෙන්නලා
පුංචි නිලමේ හැංගි හැංගි ඇගේ රුව බලා
ආදරේට විහිළුවක් කළා
ඔහුගෙ දෙස බලා මැණිකෙ ඔරවලා
ආයෙත් යනවා හිනහිලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders