සරස වසන්තය
Sarasa Wasanthaya
සරස වසන්තය ආයෙත් එනවානම්
මගේ තරුණ විය මං ඉල්ලාගන්නම්
අපේ අතීතයෙ මල් මාවත්වල ඇවිදන්යන්නට
සරස වසන්තය ආයෙත් එනවානම්
ලියූ සුපෙම් කවි හසුන් පුරාවට
පොත් පිටුවක එය හංඟා ගන්නට
බොරු විස්සෝපෙන් අහක බලන්නට
ආයෙත් හමුවී හිනා නගන්නට
දෙනෝදහක් මැද සිත් හංඟන්නට
සැගවූ ප්‍රේමය නෙතින් කියන්නට
කාත් කවුරුත් නැති සීමාවක
හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders