රිළා රාලහාමී

Rilaa Raalahaamee
රිළා රාලහාමී රිළා රාලහාමී
විහිළු කරන්නටම උපන්
ඔබ දැකලයි ආවෙ
මූනේ පුයර උලා ගන්නෙ
කොණ්ඩය ඔය පීරගන්නෙ
කොහොමද ඔබ දත්මදින්නෙ
මට කියන්නකෝ
වපර ඇහින් ඉඟිකරන්න
කියල දෙන්නකෝ
ඔලුවෙ ඉන්න තඩි බලන්න
අහසෙ තියන තරු ගනින්න
යාලුවන්ට අතවනන්න
කියල දෙන්නෙකෝ
කද බැඳගෙන නැන්දම්මගෙ
ගෙදර යන්නකෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders