රස පිරුණු කතා

Rasa Pirunu Katha
රස පිරුණු කතා හොඳට ගොතා
ඔබට කියන්නම්
ඉර හැරුණු වෙලේ සඳ පානේ
ගීත ගයන්නම්
එනු ඉක්මන් වී මා වෙත ලංවී
ඔබටයි මා ආදරේ
මගේ පැතුම් ඔබ ගාවයි
ඔබේ පැතුම් මා ගාවයි
පවසමි මිහිරි කතා ඔබෙ ආදරය පතා
ඔබටයි මා ආදරේ
සිතේ යමක් මට නොදැනී
රැදී තිබේ මම දනිමි
ඒ ඔබ ගැනයි ප්‍රියේ උතුරයි සතුට ලයේ
ඔබටයි මා ආදරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders