පෙම් ලොවේ සහනය
Pem Lowe Sahanaya
පෙම් ලොවේ සහනය මට දීලා
පෙම් සුවේ මා සිත රඳවාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
වෙන්වෙලා ඔබ මා රිදවාලා
යන්නෙපා මා හට පිටුපාලා
ළංවෙලා ඉන්නකෝ
මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
මා ආදරේ ඔබ කී මුල් දිනේ
ඒ මතකේ නෑ මැකී ගියේ
මේ ජීවිතේ නෑ සන්තාපේ
මිහිරියි අපේ ආදරේ
ඒ වාගෙමයි තාමත් සිතේ
මා සැනසූ ඒ ආදරේ
මේ ආදරේ මේ පෙම් ලොවේ
සනසයි අපේ ජීවිතේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders