පේලි පේලි පේලි සැදී

Peli Peli Peli Sadee
පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා
පේලි පේලි පේලි සැදී නැට්ටුවෝ එනවා
බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
පාර දිගේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා
සුදු පිරුවට ලෙද ළමාසාරි ඇද
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙනයනවා
සාධු සාධු සාධු කියා පෙරහැර යනවා
සේසත් අරගෙන තෙල්මල් ඉසගෙන
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙනයනවා
සාදු සාදු සාදු කියා පෙරහැර යනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders