පරසිදු කරලියැද්ද
Parasidu Karaliyadda
සිහ ශක්තිBandපරසිදු කරලියැද්ද
දුව කිරුළිස පැළැන්ද
කුසුමාසන දේවිය
දෝන කතිරිනා
දිග නම් ගම් මොකටද
සිංහාසන කුමටද
සෙන්කඩගල ඇගෙ
රජ මැදුර සමානා
කපිතන් දියෝගුගෙන්
දැන කඩු ශිල්ප හටන්
කොන්තය ගෙලේ බැන්ද
පරංගි වාඩියේ
කොණප්පු බණ්ඩාරට
පූජා කල ප්‍රේමය
මිහිරිම හීනයක්ද
වසන්ත කාලේ
වාහල ඉලංගමට
ගිය දා දන්තුරේට
අස් පන්තියේ හරඹ
දෑහින් දැකලා
දළුලන වසන්තයට
රොන්සුනු පුරාලයට
අළුත්ම මලක් වෙලා
පිපෙන්න හිතිලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders