ඔරලෝසු බට්ටෝ

Oralosu Batto
ඔරලෝසු බට්ටෝ
නවතින්නේ නැද්දෝ
ඔංචිලි චිලි චිල්ල මලේ ඔංචිල්ලා වාගේ
දැන් නවතී දැන් නවතී මටත් හිතෙනවා
අර පැද්දි පැද්දි ටක් ටුක් ඔයා දුවනවා
මං කම්මැළියා ඔයා හොඳ කඩිසරයා
එළි වෙනවා රෑ වෙනවා නැවතිල්ලක් නෑ නෑ
මහන්සි නැද්දෝ කියා දුකත් හිතෙනවා
මට ඔච්චමකට වාගේ ඔයා දුවනවා
මං කම්මැළියා ඔයා හොඳ කඩිසරයා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders