නිර්වාණ ස්වර්ණ
Nirwana Swarna
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම්
ක්ලේශ තාපයේ අනන්ත
වේදනා ජලේ
නෞකාව දම් අමා වඳිම්
නමා නළල් තලේ
දෑගසවු රහත් බුදුන්
මා සිතින් පුදා
වන්දාමි සඟරුවන් ගඳින්
මලින් බැතින් සදා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සනත් නන්දසිරි