නින්ද නොයන හැන්දෑවේ

Ninda Noyana Hendewe
නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවේ
ඔබ යන්න යනවානම්
සිපගන්නට පමණක් නම්
ඔය දෙතොල් ළං කළේ
විඳ ගන්නට මම ඉන්නම්
එන නිවාඩුවට එනකම්
දෑස් වසා කඳුළු සලා
දෑස් වලින් සිනා සලා
සුසුම් වලින් කතා කලා
ඔබ යනවා සුවඳ තියා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රනිදු ලංකාගේ
All songs by රනිදු ලංකාගේ