මිදුලේ වැලි මාළිගාවෙ
Midule Wali Maaligaawe
මිදුලේ වැලි මාළිගාවෙ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩිවෙලා
සඳ පායන හැටි බලන්න
සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී
පීනා සිප් සයුර දෙතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී
එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනාසිසී මා එන මග හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by පේෂලා මෙන්ඩිස්