මටම මම අවනත නොවී
Matama Mama
මටම මම අවනත නොවී
නුඹට බැඳී ප්‍රේමෙන්
යසට නිදිගත් රැය පුරාවට
අවධියෙන් වැලපෙම්
දිවා රෑ - නුඹ දනීදෝ - නොදනිදෝ
නුඹ පුදන සෙනෙහස මෙපමණයි
හඳුනා ගන්නට හැකි වුනානම්
හංස පැටවෙකු මෙන්
නැතේ මෙපමණ විරහවක්
හද හිඳී නිදුකින්
මේ සුවය සිත පුබුදු කෙරුවයි
සැබෑ සුව වින්දෙ මගෙන්මයි
දෙඩුවෙ නුඹ රහසින්
නැතේ මෙපමණ විරහවක්
මතක අමතක නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders