මට කියාදෙන්න

Mata Kiyadenna
මට කියාදෙන්න ඇසේ කඳුළු සඟවගන්න
බෑ හිනාවෙන්න ලොවේ මුකුළු රවට්ටන්න
බෑ මට නම් හිනාවෙන්න
ලොවේ මුකුළු රවට්ටන්න
මල් එලා තැනූ සිරියහනක සරසවන්න
කල් බැලූ සිහින අදවත් අරගෙනම වඩින්න
මල් මැරූ ගසට අතු අග මල් පුබුදුවන්න
පතිනියක ලෙසින් කුලගෙයි පාරමී පුරන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සශිකා නිසංසලා
All songs by සශිකා නිසංසලා