මට හරිම බයයි

Mata Harima Bayayi
මට හරිම බයයි
අර වේවැල දැක්කම
හරිම බයයි
අර වේවැල දැක්කම
අල්ලපු වත්තේ ගහේ ඉදුනු
අඹ ගෙඩිය කැඩූ දවසේ
වේවැල උඹ මට තැලුවා
වේවැල උඹ මට තැලුවා
පුංචි මගෙන් වෙන වැරදි බලන්නට
කවුද උඹට ඇස් දහසක් දුන්නේ
උඹ නැති දා පාසැල පින්පාටයි
උඹ නැති දා ගෙදරත් පින් පාටයි
වේවැල උඹ නැතිදා
ඉදුනෙ නැතත් මට අඹ රන් පාටයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders