මනකල් හදවිල් තලෙයහි

Manakal Hada Wil
මනකල් හද විල් තලෙයහි
පිපි නිවහල් මල්
රටට පිපෙන මල්
අපි වෙමු පුංචි කැකුළු මල්
විලක පිපුණු මල් විල මැද
නිල් මහනෙල් මල්
දැයට පිපුණු මල් කැල මැද
කුන්ද සමන් මල්
ගුම් ගුම් ගීයට මිහිලොල්
නැළැවෙන වන මල්
ගෙලට බඳින මල් ලක් මව
රුව සරසන මල්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders