මලයි විලයි සමනලයයි
Malayi Wilayi Samanalayayi
මලයි විලයි සමනලයයි
අපිත් එක්ක තරහා වෙලා
මල් වැල් නිදි මල් අත්තේ
විල බොර වී අර පැත්තේ
ඉරයි හඳයි තරු යායයි
අපිත් එක්ක තරහා වෙලා
ඉර අහසේ හැංගෙනවා
හඳ අහසේ හැංගෙනවා
අපිත් එක්ක තරහා වෙලා
ඉර මොකටද තරහ වුණේ
හඳ මොකටද තරහ වුණේ
ඇල දොල රන් සමනලයින්
මල් මොකටද තරහා වුණේ
රැව්වෙත් නෑ බැන්නෙත් නෑ
රැව්වෙත් නෑ ඇඬුවෙත් නෑ
ඉර මොකටද තරහා වුණේ
හඳ මොකටද තරහා වුණේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders