ලස්සන සමනලයෝ

Lassana Samanalayo
ලස්සන සමනළයෝ කොහෙන්ද ඔය පාට
දිස්වෙන පබළු එකින් එක දිලිසෙන දාට
ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට
රන් මුතු බබලයි රන් මෙහෙසිය වූ දාට
විලාසිතා මන බඳිනා විලාසිතා
විලාසිතා නෙතු රැඳෙනා විලාසිතා
දිලෙන තරු වලින් නැහැවෙන විලාසිතා
මලට පෙති වගේ බබළන විලාසිතා
හමනා සුළඟට එක පැහැයක් එක වූවොත්
ගලනා මුහුදේ රල වල පැහැයක් වූවොත්
අදට වඩා හෙට උපදින නව දවසක් වූවොත්
අලුත් අලුත් දේවල් තව ලෝකෙට එක් වූවොත්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders