කුරුම්බැට්ටි මැෂිමේ

Kurumbatti Mashime
කුරුම්බැට්ටි මැෂිමේ
මගෙ කුරුම්බැට්ටි මැෂිමේ
ගවුම් පොඩිත්තක් මහලා ඕනද
කමිස පොඩිත්තක් මහලා ඕනද
කොස් කොළයක් මෙහි අරගෙන ආවොත්
රැලි රැලි කපලා ඔපනැලි තියලා
ගවුම් පොඩිත්තක් මහලා දෙන්නම්
කූරටු ඉඳිකටුවෙන් හිල් විදලා
ලේන්සු පොඩියක් මල් මල් සායක්
කොස් කොළ රෙද්දෙන් මහලා දෙන්නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders