හිත මනමාලකම් කරයි
Hitha Manamalakam Karai
හිත මනමාල කම් කරයි
සිතුවිලි සීතලෙන් ගැහෙයි
අඳුරේ නුහුර සැරිසරයි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
ලේ කැටි සීතලෙන් මිදෙයි
තනිකම් දොසින් හා පුරයි
රෑයම රෝසයෙන් පිරෙයි
වැලපෙන මුහුද හරි සැරයි
සුළඟට හාදු අමතකයි
නිදිනැති හින ඇස හරියි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සමන්ත පෙරේරා