එම්බා ගංඟා

Embaa Gangaa
එම්බා ගංඟා
නවතිනු නවතිනු නවතිනු නවතිනු
ගංඟාවේ
එම්බා ගංඟා ගංගාවේ
කන්ද කපවු
ගල් පෙරළවු
වේලි බඳිවු
ගමන බිඳිවු
ගංඟාවේ
දිය අරවව්
වැව් පුරවව්
කෙත් කරවව්
කුස පුරවව්
ගංඟාවේ
හිටු එම්බා
ගඟ පුම්බා
දිය ලම්බා
පැරකුම්බා
ගංඟාවේ
වැඩට අපේ
දිය නො මැ දී
මුහුද කරා
යනු වැරදී
ගංඟාවේ
ගායනය : සුනිල් ශාන්ත
තනුව : සුනිල් ශාන්ත
ගී පද : අරිසෙන් අහුබුදු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අයිවෝ ඩෙනිස්
All songs by අයිවෝ ඩෙනිස්