එහෙම බැලුවාම
Ehema Baluwama
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා
මේ වාගේ සංසාරේ බැල්මන් හෙලා සොයා ලං වෙලා
මා හෘදේ ගැස්මන්ද ඉක්මන් වෙලා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා
පියවෙනා දෑසේ කියවෙනා රහස
නිදි නොලා තෝරලා
නිකිණි රෑ යාමේ දෙනෙති පෑ ආලේ
සංවේදී වී රූරනා
මේ දෑත ලංවීලා ලං වෙන්න ඕනා
මේ හීන සැබවින්ම ඉටු වෙන්න ඕනා
මා ගාව සසරේම ළග ඉන්න ඕනා
හදේ බැඳිලා
එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා
ගෙවනවා කාලේ දැනෙනවා ආලේ හිත පුරා පායලා
පිණි වළා තීරේ රුව පවා ඉහිරේ සඳ කතා වෑහීලා
මේ දෑත ලංවීලා ලං වෙන්න ඕනා
මේ හීන සැබවින්ම ඉටු වෙන්න ඕනා
මා ගාව සසරේම ළග ඉන්න ඕනා
හදේ බැඳිලා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා
Contributors · 1
Pahansa — edited song details
Lyrics reproduced for study · © respective rights holders