දුර පෙනෙන තැනිතලා

Dura Penena Thanithala
දුර පෙනෙන තැනිතලා - අනුරාධපුර දිහා
පුන් පෝයදා - වේ ශ්‍රියා සාදු කිය කියා
ඈත කිරි පාට - පේන සරුසාර
සෑය දිළෙනවා - සෑය දිළෙනවා
නැඟෙන රිදී සීනු හඬින් නුවර එළි කලා
නුවර එළි කලා
ජේතවනරාම - අභයගිරි වෙහෙර
සාදු කිය කියා - කරමු වන්දනා
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ
තිසා වැව වටේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders