දැන් නිවාඩු කාලෙ හින්දා
Dan Niwadu Kaale
දැන් නිවාඩු කාලෙ හින්දා
නෑ ඉස්කෝලේ
ආයි ආයි ආපි ඔන්න
සෙල්ලම් කාලේ
මා පලවෙනි ආවා කියල
අම්මාට සන්තෝස හිතල
දෙනවා කිව්ව තෑගි ගෙනල්ලා
තාත්තා මට ආදරේලු
ආච්චි අම්ම හාදු දේලු
නැන්ද දේවි ඇඳුම් මසාලා
කෝච්චියෙන් ගමට යනවා
කිරියි පැණියි කාලා එනවා
පදින්න පුලුවනි ඔංචිල්ලා
අක්කල නංගිලා එක්ක
කජු කඩලා අරන් කෙක්ක
නානව ලඟ ගඟට ගිහිල්ලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders