බුරියානි කාලා

Buriyani Kaalaa
බුරියානි කාලා
පස්සේ කන්න වටලප්පන් දීපන්
අනේ ජොසියො ලඟට ඇවිත්
මගෙ බඩ අතගාපන්
බඩ පිරුනා ජොසී ලඟට ඇවිත්
මගෙ බඩ අතගාපන්
මගෙ බඩ මගෙ බඩ මගෙ බඩ
මගෙ බඩ අතගාපන්
නාකි වුනත් අතේ මිටේ සතේ නැතත් පුතේ
මොන රජාටවත් බය නෑ
මම වැරදි නෑනේ කොලේ
වැරදි නෑනේ කොලේ
බය නෑ මං බොලේ
නාකි වුනත් ජාති කොල්ලා
හිතාගනින් පුතේ
ගමේ ගොඩේ සිදාදියේ
රසිකයෝ රොක් වන්නේ
අත්පුඩියයි විසිල් එකයි
දහයට මට දුන්නේ
අත්පොලොසන් දෙන්නේ
රසිකයෝ රොක් වන්නේ
ජොලි සීයගේ සිංදු අහලා
ඔබ සැම නැළවෙන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ජොලි සීයා
All songs by ජොලි සීයා