අවිච්චියා ආයිත් කියාන්

Awichchiya Aayith Kiyaan
ආයිත් කියාන් ආයිත් කියාන්
අවිච්චියා ආයිත් කියාන්
රණ මොණරෝ අවිච්චියා
ඊයෙත් මෙහි ඇවිත් ගියා
දෙවැට ගහේ ගහ මුදුනේ
ඉඳගෙන ඌ අඬලන්නේ
මගුල් ගෙදර යන්න දීපු
ඇඳුම ඉල්ලගන්න කියල
රණ මොණරෝ අවිච්චියා
ඊයෙත් මෙහි ඇවිත් ගියා
ලැජ්ජ නැද්ද රණ මොණරෝ
ගත්තු ඇඳුම දෙන්නෙ නැද්ද
අවිච්චියෝ නිකම් නොවී
නුඹේ නඩුව ආයිත්කියාන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders