ආදරේ වැඩිවෙලා
Adare Wediwela
කාලයක් පුරා
හිතෙහි ඇවිළෙනා
දුක් ගඟ දැන් අවසන්
නුඹ හා මා පැතු ප්රාර්ථනාවන්
යමු අපි දැන් සපුරන්
නුඹට මං පේවිලා කඳුළු ගංගා පැරදුවා
අපෙ ආදරේ මහිමෙ නිසා
පෙම්වන්තියේ
නුඹෙ ජීවිතේම කැප කළා
ආකාසෙ තරුත් පසෙකලා
මගෙ නාමෙ ඔබෙ හදේ සදා
රන්දා ප්රියේ
ආදරේ වැඩිවෙලා වගේ
ආදරේ වැඩිවෙලා වගේ
වෙනදා වගේ නෙවෙයි අනේ
ආදරේ වැඩිවෙලා වගේ
මා නිවෙනා මගේ ලෝකයේ
නුඹ පතිනිය වේ නම්
සසර පුරා රන් තිලකෙන් නළලත
මම නුඹෙ සරසන්නම්
නුඹට මං පේවිලා කඳුළු ගංගා පැරදුවා
අපෙ ආදරේ මහිමෙ නිසා
පෙම්වන්තියේ
නුඹෙ ජීවිතේම කැප කළා
ආකාසෙ තරුත් පසෙකලා
මගෙ නාමෙ ඔබෙ හදේ සදා
රන්දා ප්රියේ
ආදරේ වැඩිවෙලා වගේ
ආදරේ වැඩිවෙලා වගේ
වෙනදා වගේ නෙවෙයි අනේ
ආදරේ වැඩිවෙලා වගේ
ආදරේ වැඩිවෙලා වගේ
[ආදරේ වැඩිවෙලා ආදරේ වැඩිවෙලා]
වෙනදා වගේ නෙවෙයි අනේ
ආදරේ වැඩිවෙලා වගේ
Contributors · 1
Pahansa — added the song
Lyrics reproduced for study · © respective rights holders