ආදරණීය වස්සානේ

Adaraniya Wassane
සිහිනයකි මට ආදරේ
හැඟෙනවා මට ජීවිතේ
හීනයට ළඟ ජීවිතේ
හැඟෙනවා ඔබෙ ආදරේ
වැටෙන කොට කඳුළු ඇවිල්ලා
සුවඳ මල් පෙති පරවෙලා
සුසුමේ තවරා සැඟවූ සිහිනේ
සුවඳ පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිල්ලා
ආදරණිය ආදරණිය වස්සානේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by උරේෂා රවිහාරි
All songs by උරේෂා රවිහාරි