ආදර ප්‍රිය ළඳුනේ
Adara Priya Landune
ආදර ප්‍රිය ළඳුනේ
මට මුළු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි
කෝමල දෑසින් වත කමලේ
සිතුවිලි විහඟුන් අවදි කළේ
මුව මදහාසේ
සතුට ගෙනාවේ
මටම නොවේදෝ
ආදර රැහැනින් හද බැඳුනේ
පැතු විලසින්දෝ පෙර භවයේ
යොවුන් වසන්තේ
පවන් සැලෙන්නේ
අපට නොවේදෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ෆීලික්ස් ඇන්ටන්