අද අපෙ තාත්තා
Ada Ape Thaththa
Funky DirtBandඅද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා
අඩිය පොලොවෙ ගහලා
මවෙත ඔරවලා අහපුදේට මට
කට උත්තර නෑනේ
කාතෙක්ක ද බොල තෝ බස් හෝලට් ගානේ
අත් අල්ලන් ඉන්නේ
බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි
මං තොගෙ වැඩ දැක්කේ
ආ ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි
ඔබෙ ලේලිය වන්නේ
කියපු ගමන් කන හරහට පාරක්
තාත්තා මට ගැහුවේ
අයි අයි අයි අයියො අම්මියෝ
මෙන්න තාත්තා ගහනෝ
අයි අයි අයි අයියො අම්මියෝ
එලව එලව ගහනෝ
ගහනවෝ - බනිනවෝ
එලව එලව තාත්තා ගහනෝ
ලව් එක මගෙ නැගලම යනකොට
දෛවයෙ සරදමදෝ
පැණි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුනිදෝ
අපට මෙතරම් බාධාදෝ
එහෙනම් ඉදගෙන හිටගෙන
පෙරලි පෙරලි එලිවෙනකන් මල් කැඩුවා
අද ෆොන් එකවත් නෑ අපෙ අප්පොච්චා
පොලොවෙ ගහලා කැඩුවා
රුම්බාරේ කාලේ උම්බලාවගේ නොවේ අපි
කාලකණ්නි වැඩ කෙරුවේ නෑ
කොහොමද ඒ කාලෙ තාත්තේ මේ වගෙ නෑනේ
ඉන්ටර්නෙට් ෆේස් බුක් තිබ්බෙ නෑ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders